Home අප ගැන

සහාධිපත්‍ය පුවත්පත

frontpage 04

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

දැක්ම


වාසස්ථානයට සුදුසු සහාධිපත්‍ය දෙපළ වල තිරසාර පැවැත්ම සඳහා වූ කළමනාකරණ ක්‍රියාවලිය ථලදායී හා කාර්යක්ෂම ලෙස මෙහෙයවීම


අරමුණ


සහාධිපත්‍ය දේපළ වල පොදු පහසුකම් සහ පොදු අංගෝපාංග එහි පදිංචිකරුවන්ගේ ප්‍රතිලාභය හා සුභසාධනය පිණිස ක්‍රමවත් ලෙස නඩත්තු කිරීම සඳහා කළමනාකරණ සංස්ථා මෙහෙයවීම සහ ඒවායේ කටයුතු කලමනාකරණය කිරීම


තත්ව සහතිකය 


සේවා කළමනාකරණ ආයතනයක් වශයෙන් පාරිභෝගිකයින්ගේ තෘප්තිය සඳහා කාර්යක්ෂම ලෙස හා ඵලදායී සහාධිපත්‍ය කර්මාන්තයේ දියුණුව සහතික කරමින් පාර්ශවකරුවන්ගේ ධනාක්මක ප්‍රවේශීය උනන්දුවට අමතර වටිනාකමක් එකතු කිරීම සඳහා අපි මහත් පරිශ්‍රමයක් දරමු





 
කතුහිමිකම © 2013 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

විකිණීමට ඇති සහාධිපත්‍ය දේපළ

Powered by Marketplace

FacebookIcon

 whd2012

vedionew

audionew