Home Management Corporations MC Structure & Appointed Members

SAHADIPATHYA Paper

frontpage 04

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

MC Structure PDF Print E-mail
Written by Administrator   
Monday, 28 November 2011 05:56

කළමනාකරණ සංස්ථාවේ ව්‍යුහය හා නිළධාරි මඩුල්ළ පත් කිරීම


සහාධිපත්‍ය දේපළට අදාල ඒකක අයිතිකරුවන්ගේ මහා සභා රැස්වීමක දී කළමනාකරණ සංස්ථාව විසින් පනවනු ලබන යම් විධානයකට යටත්ව කළමනාකරණ සංස්ථාවේ කාර්ය කළ යුතු වූ ද , එම කාර්ය‍ය සදහා කළමනාකරණ සංස්ථාවේ බලතල ක්‍රියාත්මක කළ හැකි වූ ද , නිළ මඩුල්ලක් කළමනාකරණ සංස්ථාව  විසින් තෝරා පත්කරගනු ලැබිය යුතුය. මෙය මේ පිළිබද පනතේ 20 ආ (4) වගන්තියේ පළමු වන  උපලේඛයේ සදහන් විධිවිධාන අනුව සිදුවිය යුතුය.


ඒ අනුව අදාල සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථාවේ නාමය වන්නේ , "අංක   . . . . . . . .  දරන සහාධිපත්‍ය පිඹුරේ කළමනාකරණ සංස්ථාව " යන්නය.   
මෙසේ පනතේ විධිවිධාන වලට යටත්ව පිහිටුවා ගනු ලබන කළමණාකරන සංස්ථාවේ සභාව  එක් එක් වාර්ෂික මහසහා රැස්වීමකදී තෝරාපත් කරගනු ලැබිය යුතු වූ ද , අයිතිකරුවන් තිදෙනෙකුකට නොඅඩු සහ දාහතර දෙනෙකුට නොවැඩි ගණනක් යුක්ත විය යුතු බව ද එම පනතේ සදහන් වේ.

 
Copyright © 2013 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Condo`s Available in Sri Lanka

Powered by Marketplace

FacebookIcon

 whd2012