Home කලමනාකරණ සංස්ථා ව්‍යුහය හා නිළධාරි මඩුල්ළ පත් කිරීම

සහාධිපත්‍ය පුවත්පත

frontpage 04

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

MC Structure පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 05:56
There are no translations available.

කළමනාකරණ සංස්ථාවේ ව්‍යුහය හා නිළධාරි මඩුල්ළ පත් කිරීම


සහාධිපත්‍ය දේපළට අදාල ඒකක අයිතිකරුවන්ගේ මහා සභා රැස්වීමක දී කළමනාකරණ සංස්ථාව විසින් පනවනු ලබන යම් විධානයකට යටත්ව කළමනාකරණ සංස්ථාවේ කාර්ය කළ යුතු වූ ද , එම කාර්ය‍ය සදහා කළමනාකරණ සංස්ථාවේ බලතල ක්‍රියාත්මක කළ හැකි වූ ද , නිළ මඩුල්ලක් කළමනාකරණ සංස්ථාව  විසින් තෝරා පත්කරගනු ලැබිය යුතුය. මෙය මේ පිළිබද පනතේ 20 ආ (4) වගන්තියේ පළමු වන  උපලේඛයේ සදහන් විධිවිධාන අනුව සිදුවිය යුතුය.


ඒ අනුව අදාල සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථාවේ නාමය වන්නේ , "අංක   . . . . . . . .  දරන සහාධිපත්‍ය පිඹුරේ කළමනාකරණ සංස්ථාව " යන්නය.   
මෙසේ පනතේ විධිවිධාන වලට යටත්ව පිහිටුවා ගනු ලබන කළමණාකරන සංස්ථාවේ සභාව  එක් එක් වාර්ෂික මහසහා රැස්වීමකදී තෝරාපත් කරගනු ලැබිය යුතු වූ ද , අයිතිකරුවන් තිදෙනෙකුකට නොඅඩු සහ දාහතර දෙනෙකුට නොවැඩි ගණනක් යුක්ත විය යුතු බව ද එම පනතේ සදහන් වේ.

 
කතුහිමිකම © 2013 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

විකිණීමට ඇති සහාධිපත්‍ය දේපළ

Powered by Marketplace

FacebookIcon

 whd2012

vedionew

audionew