විශේෂ දැනුම්දීමයි Print
Written by Administrator   
Tuesday, 15 September 2020 11:34

 

 

මහජනතාව වෙත කරණු ලබන විශේෂ දැනුම්දීමයි


2020.09.15 වන දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිළධාරියෙකු විසින් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධව ප්‍රචාරණය වී ඇත.

එකී සිද්ධිය 2015 වර්ෂයේ ජුනි මාසයේ සිදු වූ සිද්ධියක් වන අතර ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් මේ වනවිටත් සිදුවෙමින් පවතින බව අවධාරණය කරන බවත්  එකී පරීක්ෂණ සඳහා කිසිඳු විටෙක මැදිහත්වීමක් සිදු කර නොමැති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සියළු සහයෝගය ලබා දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් සභාපති නීති සරණ කරුණාරත්න මහතා  කියා සිටී.

 

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි‍යේ සභාපති නීති සරණ කරුණාරත්න මහතාගේ අත්සනින් යුතුව විසින් නිකුත් කළ නිවේදනය ‍මෙහි දැක්වේ


 

Last Updated on Tuesday, 15 September 2020 12:18