Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

PDF Print E-mail


ඒ අනුව යම් සහාධිපත්‍ය දේපළක හා අර්ධ සහාධිපත්‍ය දේපළක පදිංචිකරුවන් හට විදුලිය බෙදා හැරීමේ බලය ඒ සදහා අයදුම් කරනු ලබන කළමනාකරණ සංස්ථාවන්ට පැවරීමට මෙම පනත මගින් පහසුකම් සළසා ඇත. එම පහසුකම් යටතේ කළමනාකරණ සංස්ථාවට තොග සැපයුම් ලබාගෙන (Bulk Supply) එම සහාධිපත්‍ය දේපළෙහි පිහිටි එක් එක් නිවාස වෙත විදුලි බලය සපයා අදාල මාසික විදුලි බිල්පත කළමනාකරණ සංස්ථාවට අයකර ගත හැකි අයුරින් පනත සංශෝධනය කර ඇත. ඒ අනුව සහාධිපත්‍ය දේපළෙහි නිවාස සඳහා විදුලිය සපයනුයේ කළමනාකරණ සංස්ථාවයි. ඉන් අනතුරුව එක් එක් නිවාස සදහා කළමනාකරණ සංස්ථාව මඟින් සැපයෙන විදුලි බලය සඳහා නිවාස වාසින් විසින් බිල්පත් ගෙවිය යුත්තේ එම කළමනාකරණ සංස්ථාවටයි. එසේ කරනුයේ සහාධිපත්‍ය දේපළෙහි තුල පිහීටි ගොඩනැගිල්ල හෝ ගොඩනැගිලි කිහිපය සඳහාම තොග සැපයුමකින් විදුල බලය ලබාගනුයේ කළමනාකරණ සංස්ථාව මඟින් වන බැවිනි. මෙම තොග සැපයුම සඳහා විදුලි බිල්පත ගෙවනු ලබන්නේ එකී සහාධිපත්‍ය දේපළක හෝ අර්ධ සහාධිපත්‍ය දේපළක පිහීටි කළමනාකරණ සංස්ථාවයි.


ඒ අනුව යම් සහාධිපත්‍ය දේපළක පදිංචි කරුවෙකු හෝ පදිංචි කරුවන් කිහීපදෙනෙකු මාසික නඩත්තු මුදල නොගෙවන අවස්ථාවක විදුලි බල සැපයුම විසන්ධි කිරීමේ බලතලය අදාල කළමනාකරණ සංස්ථාව සතුවේ.


සහාධිපත්‍ය දේපළ මැනවින් නඩත්තු කරමින් පවත්වාගෙන යෑමට එහි සියළුම පදිංචිකරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවුහොත් ක්‍රමයෙන් විනාශ වී යන්නේ ඔබ පදිංචිව සිටින මහල් නිවාස පද්ධතියයි. එබැවින් එසේ නොවීම සඳහා ඔබගේ දායකත්වය කළමනාකරණ සංස්ථාව වෙත ලබා දිය යුතු අතර‚මේ මඟින් තවදුරටත් සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථාවට ශක්තිමත් පදනමක් හිමිවේ.

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05