Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

හෙට වෙනුවෙන් අද වවමු PDF Print E-mail
Written by Administrator   
Tuesday, 12 May 2020 05:15

හෙට වෙනුවෙන් අද වවමු

ලෝක ව්‍යාප්ත කොවිඩ් - 19 වසංගත තත්වය හමුවේ ජාතියේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන්      ශ්‍රී ලංකා රජය විසින් වගා සංග්‍රාමයක් ආරම්භ කර ඇත.

"හෙට දිනය වෙනුවෙන් අද වවමු" යන තේමාව පදනම් කර ගනිමින් දීප ව්‍යාප්තව කරගෙන යන මෙම ක්‍රියාදාමයට රුකුලක් ලෙස සහාධිපත්‍ය දේපල තුලද මෙම වගා ක්‍රම ව්‍යාප්ත කිරීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

ඒ අනුව සහාධිපත්‍ය දේපල තුල ඇති සීමිත ඉඩකඩ තිරස්ව මෙන්ම සිරස්වද උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් කළමනාකරණ සංස්ථාවේ මුලිකත්වයෙන් හා මැදිහත් වීමෙන් වගා කටයුතු කිරිමට කටයුතු කල යුතුය.

එහිදී වගා කුළුණු, උණ බට වගාව, වගා මළු, වගා රාක්ක, වගා බිත්ති හා බඳුන්ගත වගාව වැනි වගා ක්‍රම යොදා ගත හැකි අතර ඔබගේ නිර්මාණශිලී හැකියාවන් යොදා ගනිමින් වගා බඳුන් රැඳවීම සඳහා යකඩ ආධාරක යොදාගෙන තිරස්ව හා සිරස්ව සහාධිපත්‍ය දේපලේ ඉඩකඩ ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් වගා කල යුතුය.

එසේම මෙලෙස වගා කටයුතු කිරීමේදී ජීවිත සුරක්ෂිතභාවයට ඔබගේ විශේෂ අවධානය යොමු කල යුතුයි. එනම් ඩෙංගු උවදුරට ඔබගේ දේපල තෝතැන්නක් නොවිය යුතු අතර ඔබගේ ගිනි කවුළු අවහිර වීම හා පොදු අංගෝපාංග අවහිර වීම නොවිය යුතුය.

තවද ඔබට අවශ්‍ය වගා උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මඟින් ලබා දීමට සූදානම්ව ඇත.

 

නීතිඥ සරණ කරුණාරත්න

සභාපති

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය


For Tamil and English Translations -   Tamil  |  English 

Last Updated on Friday, 15 May 2020 03:18
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05