Home
Real Estate Agents are Advised to Ramp up AML Measures

Real Estate Agents are Advised to Ramp up AML Measures

News >> Latest

Real Estate Agents are Advised to Ramp up AML Measures The Financial Intelligence…

More...
නව වසරේ ඉලක්ක ජය ගනිමු.

නව වසරේ ඉලක්ක ජය ගනිමු.

News >> Latest

නව වසරේ ඉලක්ක ජයගැනීමට අලුත් ආකෘතියකට වැඩ කරමු

More...
ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

News >> Latest

එක්සත් ජාතීන්‌ගේ ලෝක ජනාවාස දින සැමරුම් - අරලිය ගහ මන්දිරයේදී

More...
වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

News >> Latest

There are no translations available.වෙනසක් නොකරමු - කිසිවෙක්…

More...
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම

News >> Latest

නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ උපදෙස්ගේ පරිදි රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති…

More...
Apartment Ownership Act

Apartment Ownership Act

News >> Latest

Condominium Management Authority Presented Its Proposed Amendments to the Apartment Ownership…

More...
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

minister2020

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

gazatte

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

දැක්ම


 

රටේ නිවාස අවශ‍්‍යයතාවය සදහා විසදුමක් ලෙස සහාධිපත්‍ය ජනාවාස


 

අරමුණ


 

 සහාධිපත්‍ය දේපළ ,පදිංචිකරුවන්ගේ ප්‍රතිලාභය හා සුභ සාධනයට ගැලපෙන පරිදි

ඉදිකිරීම සහඑම දේපල ක්‍රමවත්ව පාලනය හා කළමනාකරණය කිරීම සදහා

කළමනාකරණය සංස්ථා පිහිටුවාදේපල නඩත්තු කරවීම

යන කාර්යයන් නියාමනය කිරීම 


 

තත්ව සහතිකය 


 

සේවා කළමනාකරණ ආයතනයක් වශයෙන් පාරිභෝගිකයින්ගේ තෘප්තිය සඳහා

කාර්යක්ෂම ලෙස හා ඵලදායී සහාධිපත්‍ය කර්මාන්තයේ දියුණුව සහතික කරමින්

පාර්ශවකරුවන්ගේ ධනාක්මක ප්‍රවේශීය උනන්දුවට

අමතර වටිනාකමක් එකතු කිරීම සඳහා

අපි මහත් පරිශ්‍රමයක් දරමු




 
Real State Agents are Advised to Ramp up AML Measures පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2023 ජූලි 11 වෙනි අඟහරුවාදා, 06:58
There are no translations available.

Real Estate Agents are Advised to Ramp up AML Measures


The Financial Intelligence Unit (FIU) of the Central Bank of Sri Lanka organized an awareness program for the real estate sector on “Anti-Money Laundering and Countering the Financing of Terrorism (AML/CFT) Compliance Obligations and New Developments” on June 26, 2023. The keynote address was delivered by Dr. Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka/Chairman, National Coordinating Committee on AML/CFT, and Mr. W S Sathyananda, Secretary to the Ministry of Urban Development and Housing, Eng. R H Ruvinis, Chairman of the Construction Industry Development Authority (CIDA) and Mr. Hardy Jamaldeen representing the real estate sector also addressed the gathering, while Mr. Sarana Karunaratna, Chairman of the Condominium Management Authority (CMA) also graced the occasion.

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජූලි 11 වෙනි අඟහරුවාදා, 07:11
තව දුරටත් කියවන්න...
 
‌ලෝක ජනාවාස දින ජාතික සැමරුම් මහෝත්සවය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2022 ඔක්තෝබර් 05 වෙනි බදාදා, 04:27
There are no translations available.

ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටය. ඒ අනුව 2022.10.03 වන සඳු දින සමරනු ලැබුවේ 36 වැනි ලෝක ජනාවාස දිනයයි.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ “වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු” යන්නයි. 

තව දුරටත් කියවන්න...
 
නව වසරේ ඉලක්ක ජයගනිමු. පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2023 ජනවාරි 05 වෙනි බ්‍රහස්පතින්දා, 04:21
There are no translations available.

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම‍ දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි.

පසුගිය වසරේදී කටයුතු කළ ආකෘතියෙන් මිදී නව ආකෘතියකට රාජකාරී කරමින් නව වසරේ ඉලක්ක ජයගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ජනවාරි මස 02 වන දිනදී පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජනවාරි 05 වෙනි බ්‍රහස්පතින්දා, 04:30
තව දුරටත් කියවන්න...
 
වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2022 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 08:28
There are no translations available.

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

ජනාවාස සමඟ ක්‍රමයෙන් සාමාජීය අවශ්‍යතාවයන් පුළුල් වීම සහ නාගරීකකරණය කරා ගමන් කිරීමත් සමඟ පදිංචිය සඳහා සුදුසු පහසුකම් සහිත නිවසක බලාපොරොත්තුව සැමගේ මූලික ජීවන අවශ්‍යතාවයක් සේම අපේක්ෂාවද වී ඇත. නාගරීකරණය හේතු කොට ගෙන ඇති වූ නිවාස ඉල්ලුමට සරිලන භූමි ප්‍රමාණයක් එම තදාසන්න ප්‍රදේශවල නොවූ බැවින් සිරස් අතට පැතිරුණු නිවාස වෙනුවට තිරස් බහු මහල් නිවාස එම සාමාජීය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉදිවිණ.

අවසන් යාවත්කාලීන කිරීම 2022 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 08:36
තව දුරටත් කියවන්න...
 
«ආරම්භයපෙර12345678910ඊළඟඅන්තය»

JPAGE_CURRENT_OF_TOTAL
කතුහිමිකම © 2024 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

සංචාරක බංගලාව

සම්බන්ධිත වෙබ් අඩවි

link 01

link 02

link 03

link 04

link 05