papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

gazatte

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

Living Habits පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 08:50
There are no translations available.

ඒකක අයිතිකරුවන්ගෙන් අපේක්ෂා කරන චර්යාධර්ම

 

  • වසගත රෝග සහාධිපත්‍ය දේපළ ආශ්‍රිතව බහුලව පැතිරෙන බව සොයාගන ඇත . එක් ඒකකයක වෙසෙන කිසිවකුගේ නොසැලකිලිමත් කම් නිසා සියලු නිවසියන්ට රෝග පීඩාවලට බදුන් වීමට සිදු වේ.
  • නිවාස ආශ්‍රිතව පවතින වායු දූෂණයද පරිසර වායු දූෂණයද වඩා බරපතල බව සොයගන තිබේ. එක් නිවසක සිදුවෙන වායු දූෂණයක ප්‍රතිඵල යාබද නිවස් වලටද බල පෑ හැකිය .
  • පොදු අංගෝපාංග පමණක් නොව සමහර අවස්ථාවල ගිනි පැතිරීම වලක්වීමට හෝ ගින්නකදී ගැලවීම සදහා තබා ඇති මංපෙත් පවා ආවරණය වන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නොකිරීම
  • වාතාශ්‍රය ඇහිරෙන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු සවිකිරීම නොකල යුතුය .
  • කෘමීන් බෝ වන පරිසරයක් නිවස තුල හා පිටත භූමිය තුල නිර්මාණය කිරීමට නොකිරීමට වග බලා ගැනීම .
  • දුර්ගන්ධය පැතිරෙන දෑ එකතු කිරීමෙන් වැලකීම
  • කැලි කසල බැහර කිරීමේ නිසි ක්‍රම්වේදයක් භාවිතා කිරීම 
  • බුලත් කෙල ගැසීමෙන් වැලකීම
  • අන් අයට කරදරයක් නොවන පරිදි හැසිරීම හා තම කටයුතු කරගෙන යාම
  • අන් අයගේ වුවමනා එපාකම් පිළිබද සංවේදී වීම
  • අන් අය සමග සුහදශීලීව හැසිරීමට වග බලා ගන්න
  • පොදු කටයුතු සදහා දායකත්වය
  • පොදු වුවමනාවන් වෙනුවෙන් තම වුවමනාවන් සීමා කර ගැනීමට ඇති සූදානම
 
කතුහිමිකම © 2023 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය