Home පුවත් නවතම පුවත් කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

gazatte

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2020 ජූලි 01 වෙනි බදාදා, 04:04
There are no translations available.

කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මීට අදාළ චෙක්පත සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතී{ සරණ කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජල සම්පාදන නිවාස පහසුකම් හිටපු රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) කේ.එච්.ඒ උපාලි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නියාමන) චන්ද්‍රපාල දිසානායක යන මහත්වරුන්ද සහභාගී විය.  

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජූලි 01 වෙනි බදාදා, 04:27
 
කතුහිමිකම © 2024 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය