Home
ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

News >> Latest

එක්සත් ජාතීන්‌ගේ ලෝක ජනාවාස දින සැමරුම් - අරලිය ගහ මන්දිරයේදී

More...
වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

News >> Latest

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු…

More...
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම

News >> Latest

නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ උපදෙස්ගේ පරිදි රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති…

More...
Apartment Ownership Act

Apartment Ownership Act

News >> Latest

Condominium Management Authority Presented Its Proposed Amendments to the Apartment Ownership…

More...
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

minister2022 new

gazatte

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

SAHADIPATHYA Paper

front

දේපළ සංවර්ධක හමුවේ PDF Print E-mail
Written by Administrator   
Wednesday, 19 November 2014 06:51

සහාධිපත්‍ය දේපළ සංවර්ධක හමුවේ ගැටළු වලට විසඳුම් ලබාදීමට රාජ්‍ය මැදිහත්වීමක්


ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වනු ලබන සහාධිපත්‍ය දේපළ හමුව මෙවරත් 2014.10.24 වන දින කොළඹ සිනමන් ලේක් හෝටලයේදී දේශීය හා විදේශීය ප‍්‍රමුඛ පෙළේ සහාධිපත්‍ය දේපළ සංවර්ධක සමාගම් 25 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්  පැවැත්විණ . මෙම සංවාද මණ්ඩපයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉදිකිරීම් , ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතායි .

Last Updated on Wednesday, 19 November 2014 06:53
Read more...
 
හොඳම කළමනාකරණ සංස්ථාව PDF Print E-mail
Written by Administrator   
Monday, 27 October 2014 09:47

2014  ලෝක ජනාවාස දිනයේදී හොඳම කළමනාකරණ සංස්ථාවට ජනාධිපති සම්මාන

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් 2013 සිට කළමනාකරණ සංස්ථාවේ කාර්්‍ය භාරය හා එහි සාමාජිකයින් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හොඳම කළමනාකරණ සංස්ථාව තෝරා පත්කරගනු ලබයි .

Read more...
 
Apartment Ownership PDF Print E-mail
Written by Administrator   
Wednesday, 24 September 2014 10:58

Apartment Ownership Act to be amended enabling registration of unregistered condominium properties

Providing relief to residents languishing many years as a result of not being able to obtain deeds for their housing units up to now owing to non-registration of lands

Read more...
 
ජනාවාස දිනය 2014 PDF Print E-mail
Written by Administrator   
Thursday, 23 October 2014 14:05

ලෝක ජනාවාස දිනය 2014

ජනාවාස හඬක් ජනසෙවණින් හෙටක්


අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2014.10.06 වන දින කොලඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී ජනාවාස හඬක් – ජනසෙවනින් භෙටක් යන තේමාව ඔස්සේ ලෝක ජනාවාස දින ජාතික සමුළුව පවත්වන ලදී .

Last Updated on Thursday, 23 October 2014 14:09
Read more...
 
PDF Print E-mail

ලංකාවේ පළමු කළමනාකරණ සංස්ථා සම්මේලනය

 

මේ වන විට රජයේ මහල් නිවාසවල නිවාසවාසින්ට කරගත නොහැකිව තිබු අළුත් වැඩියාවන් හා ප්‍රතිසංස්කරණයන් රැසක් සිදුකර ජනතා අයිතියට පත්කර අවසන්ය. එම ප්‍රතිසංස්කරණයන් සිදු කරනු ලැබුවේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.

Read more...
 
«StartPrev123456789NextEnd»

Page 5 of 9
Copyright © 2022 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05