Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

කලාප කාර්යාලය PDF Print E-mail
Written by Administrator   
Wednesday, 21 April 2021 01:39

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේදී විවෘත වේ.


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී 2021.04.05 දින විවෘත විය.

"සෞභාගයයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ සෑම පවුලකටම සැප පහසු නිවසක්" සංකල්පය යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුල ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට නියමිත කලාප කාර්යාල 4 අතරින් මෙම පළමු නියමු කලාප කාර්යාලය මෙය වේ.

එකී කාර්යාලය එම අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතුන්ගේ සුරතින් එසේ විවෘත විය.

අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතුන්ගේ සංකල්පයක් පරිදි සහාධිපත්‍ය දේපළ නියාමන, නඩත්තුව, අනවසර ඉදිකිරීම් වැලැක්වීම සහ ඉවත් කිරීම වේගවත් කිරීම මෙම කලාප කාර්යාල පිහිටුවීමේ අරමුණකි. එසේම රජයේ ප්‍රතිපත්තිය යටතේ අළුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයන් නියාමනය කිරීම මෙම කලාප කාර්යාල මඟින් පහසුවෙන් ඉටු කිරීමට යෝජිතය.

මූලික අදියර ලෙස අධිකාරිය මගින් මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය සම්බන්ධයෙන් හා නිවාස වාසීන්ට කලාප කාර්යාලයෙන් ඉතාම ඉක්මනින් තමන්ට ඇති වන ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වීම සිදු කර ගත හැකි වනු ඇත. පහත දැක්වෙන කාර්යභාර්යන් ද අධිකාරිය මගින් තව දුරටත් ඉටු කිරිමට බලා පොරොත්තු වේ.   

  • කළමනාකරණ සංස්ථාවල මහා සභා රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් හා ආනුශාංගික කරුණු ක්‍රියාත්මක කිරීම.
  • එම දේපලවල නඩත්තුව හා තත්වය පිළිබඳ පරීක්ෂා කිරීම.
  • දේපළවල පැන නැගෙන ආරවුල් විසඳීමට මැදිහත් වීම.

එසේම රට පුරා සිඝ්‍රව ව්‍යාප්ත වන රාජ්‍ය සහ පෞද්ගලික මහල් නිවාස අධීක්ෂණය හා නියාමනය සඳහා කොළඹින් බැහැර පලාත් තුල පලාත් කාර්යාල ආරම්භ කිරීමටද කටයුතු කරමින් සිටින බවට සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරීවරයා අදහස් ප්‍රකාශ කරන ලදී.

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05