Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

ජනසෙවණින් ආලෝකමත් වූ PDF Print E-mail
Tuesday, 31 July 2012 07:14

ජනසෙවණින් ආලෝකමත් වූ මාලිගාවත්ත ජනපතිඳුන්ගේ නිරීක්ෂණයට


නිවාස 1520 කින් සමන්විත මාලිගාවත්ත නිවාස ක්‍රමය කාලයක් පුරා නිසි කළමනාකරණයක් නඩත්තුවක් හෝ අළුත්වැඩියාවක් නොමැතිකම නිසා දිරාපත් වෙමින් පැවතින.මේවායේ

කළමනාකරණ සංස්ථා පිහිටුවා එම තත්වය සඳහා පිළියම් යෙදීමට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය උත්සාහ කලත් නිවාස වාසීන් පවසා සිටියේ මෙම විශාල අළුත්වැඩියාවන් හා ප්‍රතිසංස්කරණයන් කර දෙන්නේ නම් කළමනාකරණ සංස්ථා පිහිටුවා ඉන් ඉදිරියට නිසි ලෙස මෙම මහල් නිවාස පද්ධතිය පවත්වා ගෙන යන බවයි.

 

මේ පිළිබඳවත් මෙහි ආර්ථික හා සමාජීය වටිනාකම පිළිබඳවත් අවධානය යොමුකල ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් මෙම අළුත්වැඩියාවන් ආරම්භ කෙරිනි.මෙම මහල් නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රථම අදියර ලෙස නිවාස කට්ටි (Blocks) 38ක නිවාස ඒකක 828ක් ප්‍රතිසංස්කරණයට බදුන්විය.


සමාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් එසේ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මහල් නිවාස ඉන් පසුව එම අයුරින්ම පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබදව මහල් නිවාස වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.තවද මෙම නිවාස කට්ටි 38 හි කළමනාකරණ සංස්ථා 33ක් පිහිටවනු ලැබූ අතර ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය නිරතුරුව අධික්ෂණය කරනු ලබයි.


ඒ අනුව වැඩ නිමකල පළමු අදියරේ ජනසෙවන ජනාවාස සංවර්ධන මෙහෙයුම් ප්‍රතිසංස්කරණයන් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් 2012.07.26 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිරීක්ෂණය කෙරින.  

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05