Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

ජනාවාස දිනය 2014 PDF Print E-mail
Written by Administrator   
Thursday, 23 October 2014 14:05

ලෝක ජනාවාස දිනය 2014

ජනාවාස හඬක් ජනසෙවණින් හෙටක්


අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2014.10.06 වන දින කොලඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී ජනාවාස හඬක් – ජනසෙවනින් භෙටක් යන තේමාව ඔස්සේ ලෝක ජනාවාස දින ජාතික සමුළුව පවත්වන ලදී .


මෙහිදි කොළඹ නගරයේ ජනාවාස ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ විවිධ සංවර්ධන වැඩසටහන් හා නිවාස ක්ෂෙත‍්‍රයේ අනාගත සංවර්ධන ඉලක්ක ඇතුලත් සමරු කළාපයක් හා සහාධිපත්‍ය පුවත්පතේ ලෝක ජනාවාස දින විශේෂ කළාපය අතිගරු ජනපතිතුමන් වෙත පිරිනැමිණ .
මෙහි සුවිශේෂිතම සිදුවීම නම් ජාතික අවශ්‍යතාවයක්ව තිබූ ජාතික නිවාස ප‍්‍රතිපත්තියද එදින එතුමන් වෙත පිරිනැමීමයි . මෙමගින් නිවාස ක්ෂෙත‍්‍රයේ උන්නතිය සඳහා යෝජනා රැසක් අඩංගුව පවතින අතර ඒවා කාලීන අවශ්‍යතායන් පදනම් කරගෙන සැකසුන ප‍්‍රතිපත්ති මාළාවක් වේ . මෙම ප‍්‍රතිපත්ති නිවාස ක්ෂෙත‍්‍රය සම්බන්ධයෙන් වූ ප‍්‍රවීනයින් රැසකගේ දායකත්වයෙන් සැකසුන අතර මේ සඳහා මහජන අදහස්ද හා යෝජනා ද විමසන ලදී .
මෙහි පරමාර්ථය වනුයේ සුරක්ෂිත , ස්ථිර , ගුණාත්මක , දැරිය හැකි මිළකට , ශක්තිමත් , පරිසර හිතකාමී ආරක්ෂිත නිවාසයක් පිළිබඳ වූ මහජන අභිලාෂයන් මුදුන් පමුණූවාලීමයි . එමගින් මහජනතාවගේ  කාලීන නිවාස අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකිවනු ඇත. තවද කොළඹ , කළුතර හා ගම්පහ දිස්ති‍්‍රක්කයන්හි නිවාස ඔප්පු 500 ක් නිවාස ලාභීන් වෙත බෙදා දෙන ලදී .
රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හොඳම කළමනාකරණ සංස්ථාව සඳහාද සම්මාන පිරිනැමිණ . ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැත්වූ පාසැල් චිත‍්‍ර , රචනා තරඟ ජයග‍්‍රාහකයින් සඳහාද තිලිණ පිරිනැමිණ .
ඉදිකිරීම් , ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ , ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා , ශ්‍රී‍්‍ර ලංකාවේ කියුබානු තානාපතිනි මාරියා ලොපේස් , අමාත්‍යාංශ ලේකම් පී.එච්.එල්.විමලසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වින .

Last Updated on Thursday, 23 October 2014 14:09
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05