Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් PDF Print E-mail
Written by Administrator   
Wednesday, 01 July 2020 04:04

කොවිඩ් 19 අරමුදලට සහාධිපත්‍යයෙන් රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්


සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මීට අදාළ චෙක්පත සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතී{ සරණ කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජල සම්පාදන නිවාස පහසුකම් හිටපු රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) කේ.එච්.ඒ උපාලි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නියාමන) චන්ද්‍රපාල දිසානායක යන මහත්වරුන්ද සහභාගී විය.  

Last Updated on Wednesday, 01 July 2020 04:27
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05