Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

විශේෂ දැනුම්දීමයි PDF Print E-mail
Written by Administrator   
Tuesday, 15 September 2020 11:34

 

 

මහජනතාව වෙත කරණු ලබන විශේෂ දැනුම්දීමයි


2020.09.15 වන දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිළධාරියෙකු විසින් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධව ප්‍රචාරණය වී ඇත.

එකී සිද්ධිය 2015 වර්ෂයේ ජුනි මාසයේ සිදු වූ සිද්ධියක් වන අතර ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් මේ වනවිටත් සිදුවෙමින් පවතින බව අවධාරණය කරන බවත්  එකී පරීක්ෂණ සඳහා කිසිඳු විටෙක මැදිහත්වීමක් සිදු කර නොමැති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සියළු සහයෝගය ලබා දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් සභාපති නීති සරණ කරුණාරත්න මහතා  කියා සිටී.

 

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි‍යේ සභාපති නීති සරණ කරුණාරත්න මහතාගේ අත්සනින් යුතුව විසින් නිකුත් කළ නිවේදනය ‍මෙහි දැක්වේ


 

Last Updated on Tuesday, 15 September 2020 12:18
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05