Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

ප්‍රගති සමාලෝචනය PDF Print E-mail
Written by Administrator   
Wednesday, 28 September 2022 04:29

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචනය

සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සැප්තැම්බර් 21 වන දින පැවැත්විණි.

සහාධිපත්‍ය කළමණාකරණ පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. එහිදී රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සඳහන් කළේ අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ කඩිනමින් සාකච්ඡා කරන බවයි.

එමෙන්ම සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් ලබාගැනීම සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කර ලබන සතිය වනවිට විසඳුමක් ලබාදීමට බළාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජනතාවට සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ ආයතනික පරිපාලන ව්‍යුහය විධිමත් කිරීමට මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කිරීම, අනෙකුත් ආයතන දේපළ පැමිණිලි හා ආරවුල් විසදීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා ඉදිකිරීම් අංශය) කීර්ති රංජිත් අබේසිරිවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) අනෝමා විජේරත්න, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කේ. එච්.ඒ උපාලි, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (නියාමන) නලින් ගන්කන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Last Updated on Wednesday, 28 September 2022 04:44
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05