Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

සහන මිලට දේශීය නිශ්පාදන PDF Print E-mail

මහල් නිවාස වාසීන්ට සහන මිලට දේශීය නිශ්පාදන මිලට ගැනීමේ අවස්ථාව


අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ මහතාගේ සම්බන්ධීකරණය යටතේ සියලු මහල් නිවාස වාසීන්ටත් ජාතික

නිවාස සංවර්ධන අධිකාරියේ සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවකයින්ටත් සහන මිලට දේශීයව නිශ්පාදනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකිවන පරිදි සුභ සාධක අලෙවි සැලක් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි භූමියේදී ( දේශීය නිශ්පාදන අලෙවි සැල ) 2012.05.17 වන දින ආරම්භ කරන ලදී.


මව්බිම ලංකා පදනම හා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සුභ සාධක සංගමය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම අලෙවිසැල ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කලමනාකරණ අධක්ෂ කුලතුංග රාජපක්ෂ හා පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ කලමනාකරණ අධක්ෂ මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරුන් අතින් පළමු භාණ්ඩ මිලදී ගැනීම සනිටුහන් කරමින් මෙම සුවිශේෂ ව‍්‍යාපෘතිය ආරම්භ කෙරිණ .


එම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත බණ්ඩාර , නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධයක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි ඇතුලු ආයතන නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන්ද දේශීය නිෂ්පාදකයින්ද මහල් නිවාස නියෝජනය කරමින් මහල් නිවාස වාසීන්ද විශාල පිරිසක් සහභාගි වූහ. සෘජුවම නිෂ්පාදකයින්ගෙන් භාණ්ඩ ලබා ගන්නා මෙම සුභසාධක වෙලෙද සැල නිෂ්පාදන මිලට ඉතා ආසන්න මිලකට ආයතන දෙකෙහි සේවකයින්ටත් මහල් නිවාස වාසීන්ටත් භාණ්ඩ නිකුත් කෙරේ.

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05