| 
		
| 
  
 
 
 OUR VISION  Condominiums as a solution to the housing  requirement of the country . 
 OUR MISSION  Constructing condominium property to be apposite with the  benefit and welfare of residents and establishing management corporations for the systematic administration and   management of such property and regulating their maintenance active .   OUR QUALITY POLICY  To endeavor  to enhance the positive approach of the stakeholders to ensure the development of the condominium industry sector efficiently and productively as a service management organization to satisfy our clients .         |  | 
	| 
		
										| 
		| Real State Agents are Advised to Ramp up AML Measures |   |   |   |  
	| Written by Administrator |  
	| Tuesday, 11 July 2023 06:58 |  
| Real Estate Agents are Advised to Ramp up AML Measures 
 The Financial Intelligence Unit (FIU) of the Central Bank of Sri Lanka organized an awareness program for the real estate sector on “Anti-Money Laundering and Countering the Financing of Terrorism (AML/CFT) Compliance Obligations and New Developments” on June 26, 2023. The keynote address was delivered by Dr. Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka/Chairman, National Coordinating Committee on AML/CFT, and Mr. W S Sathyananda, Secretary to the Ministry of Urban Development and Housing, Eng. R H Ruvinis, Chairman of the Construction Industry Development Authority (CIDA) and Mr. Hardy Jamaldeen representing the real estate sector also addressed the gathering, while Mr. Sarana Karunaratna, Chairman of the Condominium Management Authority (CMA) also graced the occasion. |  
	| Last Updated on Tuesday, 11 July 2023 07:11 |  
	| Read more... |  
		| ලෝක ජනාවාස දින ජාතික සැමරුම් මහෝත්සවය |   |   |   |  
	| Written by Administrator |  
	| Wednesday, 05 October 2022 04:27 |  
| ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටය. ඒ අනුව 2022.10.03 වන සඳු දින සමරනු ලැබුවේ 36 වැනි ලෝක ජනාවාස දිනයයි. මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ “වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු” යන්නයි.  |  
	| Read more... |  | 
	| Written by Administrator |  
	| Thursday, 05 January 2023 04:21 |  
| රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි. පසුගිය වසරේදී කටයුතු කළ ආකෘතියෙන් මිදී නව ආකෘතියකට රාජකාරී කරමින් නව වසරේ ඉලක්ක ජයගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ජනවාරි මස 02 වන දිනදී පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. |  
	| Last Updated on Thursday, 05 January 2023 04:30 |  
	| Read more... |  
		| වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු |   |   |   |  
	| Written by Administrator |  
	| Friday, 30 September 2022 08:28 |  
| වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු ජනාවාස සමඟ ක්‍රමයෙන් සාමාජීය අවශ්‍යතාවයන් පුළුල් වීම සහ නාගරීකකරණය කරා ගමන් කිරීමත් සමඟ පදිංචිය සඳහා සුදුසු පහසුකම් සහිත නිවසක බලාපොරොත්තුව සැමගේ මූලික ජීවන අවශ්‍යතාවයක් සේම අපේක්ෂාවද වී ඇත. නාගරීකරණය හේතු කොට ගෙන ඇති වූ නිවාස ඉල්ලුමට සරිලන භූමි ප්‍රමාණයක් එම තදාසන්න ප්‍රදේශවල නොවූ බැවින් සිරස් අතට පැතිරුණු නිවාස වෙනුවට තිරස් බහු මහල් නිවාස එම සාමාජීය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉදිවිණ. |  
	| Last Updated on Friday, 30 September 2022 08:36 |  
	| Read more... |  |  | 
	|  | 
	| 
 
 | 
	| Page 1 of 10 |