Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය PDF Print E-mail
Written by Administrator   
Monday, 23 November 2020 07:54

ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයන්හී ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ අනුව හෝමාගම ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේදී   මෙම

වැඩසටහන ක්‍රියාත්මක කරන ලද‍ අතර ඒ නිමිත්තෙන් නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිඳුන් විසින් සුදු හඳුන් පැළයක් සිටුවා මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරන ලදී. මෙම වැඩසටහන යටතේ වටිනා දේශීය ඖෂධ ශාඛ 300 ක පමණ ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතී සරණ කරුණාරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන් රැසක් සහභාගී වූහ.

Last Updated on Monday, 23 November 2020 07:57
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05